Assignment කරන්න තියෙනකොට අපේ අයට වෙලාවක් නැති නිසයි, කම්මැලි නිසයි
ගොඩක් වෙලාවට යාලුවෙක්ගෙ එකක් හරි internet එකේ තියෙන එකක් හරි copy කරලා
submit කරලා දානවා. අනිතිමෙට ලකුණු දෙනකොට copy කියල ලකුණු කපලා තියෙන්නත්
පුළුවන්. ඒකට https://smallseo.tools/article-rewriter-spinner
කියන web tool එක අපිට විසදුමක් දෙනවා. ඒකෙන් paragraph එකේ තියෙන වචන
සමාන පද වලින් replace කරලා අලුත් විදිහට හදනවා. එකේ plagiarism අපිට
check කරගන්න පුළුවන් https://smallseo.tools/plagiarism-checker කියන web tool ඒකෙන්. ඒ වගේම මේ https://smallseo.tools/ site ඒකෙන් තවත් වැදගත් tools කිහිපයක්ම නොමිලේ දීලා තියෙනවා. ගිහින්ම බලන්නකෝ....