internet එකේම තියෙන file එකක් අපිට google drive එකට දාගන්න ඕනි උනාම ගොඩක් අය ඒක download කරලා ආයේ upload කරන එක තමයි කරන්නේ. ඒත් එහෙම කරන්නැතුව කෙලිම google drive එකට දාගන්න පුළුවන් https://savetodrive.net/ කියන වෙබ් site ඒකෙන්.
2018/06/30
Save to drive
internet එකේම තියෙන file එකක් අපිට google drive එකට දාගන්න ඕනි උනාම ගොඩක් අය ඒක download කරලා ආයේ upload කරන එක තමයි කරන්නේ. ඒත් එහෙම කරන්නැතුව කෙලිම google drive එකට දාගන්න පුළුවන් https://savetodrive.net/ කියන වෙබ් site ඒකෙන්.
2018/06/13
Proxy Cap 2.7 + Crack
ලංකාවේ විශ්වවිද්‍යාල සහ සමහර ආයතන වල free internet දුන්නත්, ඒවා ලබා දෙන්නේ proxy හරහා නිසා proxy settings නැති software(Ex: Bluestack, Windows Update) පාවිච්ච් කරනකොට ගොඩක් අය අපහසුතාවට පත් වෙනවා.
ඉතින් මේකට විසදුමක් විදිහට proxycap හදුන්වාදෙන්න පුළුවන්. ඒවගේම මේක පාවිච්චි කරනකොට අපිට මුළු computer එකේම software වලට එක පාරින්ම proxy හදන්න පුළුවන්.
මෙතනින් ගිහින් software එක බාගන්න.
https://mega.nz/#!yWpgTaqA!cnFZfQSlUsKWVXpHomjz6naePw4wxpiece5XYknWdZg

2018/06/08
Block කරපු website access කරමු.
ලංකාවේ බොහොමයක් රාජ්‍ය ආයතන සේවකයන්ට, පුද්ගලික ආයතන සේවකයන්ට සහ විශ්වවිද්‍යාල සිසුන්ට නොමිලේ අන්තර්ජාල පහසුකම ලැබෙනවා. ඉතිං සමහර ආයතන වල එයාලට අවශ්‍ය internet speed එක තියාගන්න ඕනි නිසා එයාලා facebook වගේ social networks block කරනවා. ඉතිං අපිටwww.beta.facebook.com කියන facebook beta version ඒකෙන් සහ m.facebook.com කියන mobile version ඒකෙන් block නොවී facebook යන්න පුළුවන්. ඒවගේම tor කියන web browser එක හරහා ඕනිම site එකකට block නොවී යන්නත් පුළුවන්.

2018/06/06
Cloud Storage අතර දත්ත පහසුවෙන් හුවමාරු කරමු.
වර්තමානයේ මේ වන විට හැමෝම වගේ cloud storage භාවිතා කරන්න පුරුදු වෙලා ඉන්නවා.ඉතින් සමහර අයට cloud storage account ගොඩක් තියෙනවා. ඒ accounts පහසුවෙන් manage කරගන්න තියෙන site එකක් තමයි https://www.multcloud.com/ කියන්නේ. ඒ වගේම මේ site එකෙන් 2TB දත්ත හුවමාරුවක් නොමිලේ ලබා දෙනවා.
Google Image View button එක නැවත ගනිමු.
Google සමගම Goolgle සමාගම මෑතකදී image search වල වෙනසක් සිදු කළා. ඒත් ඒක නම් අපිට අවාසිදායකයි. එයාලා image search වල තියෙන View Image Button එක අයින් කරා. ඒ කාලෙකට ඉහතදී getty images ආයතනය එයාලගේ images, site එකටත් නොයා full resolution ඒකෙන් google ඒකෙන් දෙනවා කියල නඩුවක් දැම්ම නිසා.
ඒත් අපිට මේ view button එක add කරගන්න පුලවන් chrome extension එකක් මගින්.
https://chrome.google.com/…/jpcmhcelnjdmblfmjabdeclccemkghj…
add-on එකක් හරහා firefox වලටත් add කරන්න පුළුවන්. ඒත් firefox වලට එන්නේ image කියලා. ඒත් වැඩේ එකයි.
https://addons.mozilla.org/…/google-image-view-image-button/

2018/06/03
IEEE Research Paper නොමිලේම ගමු.
ගොඩක් research කරන අයට තියෙන ප්‍රශනයක් තමයි http://ieeexplore.ieee.org site එකේ researches download කරගන්න බැරි එක. මොකද ඒවාගේ full paper එක බලන්න ඕනි නම් ඒකට අපි යම්කිසි මුදලක් ගෙවන්න ඕනි නිසා.
ඒත් අපිට මේ research paper නොමිලේ ගන්න පුළුවන් විදිහකුත් තියෙනවා.
https://sci-hub.tw/
කියන web site එකට ගිහින් ieee site එකේ අදාල research paper එකේ DOI එක
copy කරලා sci hub site එකේ link එක copy කරලා open දෙන්න. ගොඩක් වෙලාවට
research paper එක open වේවි...
ඒත් අපිට මේ research paper නොමිලේ ගන්න පුළුවන් විදිහකුත් තියෙනවා.
https://
Subscribe to:
Posts (Atom)