2018/07/07

Temporary Email

සමහර site වල ලියාපදිංචි වෙන්න ගියාම අපිට email address එක දෙනවා. ඉතිං ආයේ ඒ site එකට යන්නෙත් නැ. ඒවගේම inbox එකත් අනවශ්‍ය email වලින් පිරෙනවා. උදාහරණයක් විදිහට game එකක් film එකක් download කරන්න ගියාම වගේ. ඉතිං එකට අපිට temporary email පාවිච්චි කරන්න පුළුවන්.
www.mohmal.com/en
www.tempmailaddress.com
app.inboxbear.com
කියන්නේ හොද temporary emails ටිකක්. register වෙන්න කාලය නාස්ති වෙන්නෙත් නෑ. සමහර වෙලාවට අපි කැමති username ලබාගන්න පුළුවන්.

ඉතිං මේ temporary emails හදන්න අපේ කිසිම තොරතුරක් දෙන්නැති නිසා ඒවා නිර්නමිකයි. 

2018/07/02

YTD Downloader + Crack

Youtube videos download කරන එක නම් ගොඩක් අයට ගැටළුවක් නෙවෙයි. ඒත් youtube channel එකක් download කරන්න ටිකක් අපහසුයි. YTD Downloader කියන්නේ youtube videos වගේම youtube channel download කරගන්නත් ඉතා හොද software එකක්. Crack කරපු software එක මේ ලින්ක් ඒකෙන් බාගන්න...