ගොඩක් අය computer පාවිච්චි කරාට ඒවා හරියට නඩත්තු නොකරන නිසා ඒවාගේ performance අඩු වෙනවා. ඉතින් තමන්ගේ machine එකේ performance වැඩි කරන්න තියෙන ක්‍රම තමයි
අනවශ්‍ය files ඉවත් කිරීම
hard disk එක de-fragment කිරීම
ඉතින් මේ දේවල් පහසුවෙන් කරගන්න CCleaner Professional Plus software packege එක වැදගත් වෙනවා.
https://mega.nz/#!jeJHUSQa!ih5Ry2eclrmQyO0VStNespR8wvpBSnoxkfTqu6ovjLo