2018/11/20

Online Photoshop

ගොඩක් අයට photo එකක් edit කරගන්න ඕනි උනාම, ඒ කට්ටිය photoshop භාවිතා කරනවා. එත් හදිසියකට photoshop setup එක හොයාගන්න බැරි උනොත්, Edit කරන්න තියෙන්නේ පොඩි දෙයක් නම් අපිට online photoshop භාවිතා කරන්න පුළුවන්.

https://www.photopea.com/


2018/11/05

සිංහලෙන් type කරමු.

අපි හැමෝම සිංහල type කරන්න එක එක tools පාවිච්චි කරනවා. ඉතින් අද හෙලකුරු සිංහල typing, desktop computer සදහා හදුන්වා දෙනු ලැබුවා. ඉතින් දැන් windows, ubuntu, macOS වලටත් support නිසා පහසුවෙන් සිංහල type කරන්න පුලුවන්. Setup file size එකත් 3MB වඩා අඩුවෙන් තියෙන්නේ. Try කරලා බලන්න.
https://www.helakuru.lk/