2019/01/30

PicsArt_cracked

PicsArt කියන්නේ phone වලට එන ගොඩක් ජනප්‍රිය photo editing app එකක්. ගොඩක් අය මේ app එක use කරනවා ඒකෙ ගොඩක් features තියෙන නිසා. ඒ වගේම තවත් facilities ඕනි නම් සල්ලි දීලා ගන්න වෙනවා. ඉතින් ඒකට මේ crack එක දාගෙන හැම feature එකක්ම නොමිලේ භුක්ති විදින්න. මෙන්න මේ link එකට ගිහින් download කරගන්න.



https://mega.nz/#!zLxWHALD!jr0nGcZ_Jq7JHNaNPnGGsSE_i-UP9mWADoLUKvhTIZY

2019/01/13

Free any apps

සමහර apps පාවිච්චි කරද්දී අපි internet on කරලා තියෙනවා නම් ඒවගේ adds එන එක ගොඩක් කරදරකාරී වැඩක්. ඒවගේම සමහර features දෙන්නේ premium/ pro version පාවිච්චි කරන අයට විතරයි. අපිට මේ pro version එක මිලදී ගන්න තියෙන පහසුම තියෙන්නේ app එකෙන්ම නම් (Google Play store එකට pay නොකර නම්) පහසුවෙන්ම Aptoide කියන app store හරහා නොමිලේ ලබාගන්න පුළුවන්. Try කරලා බලන්න (24.8MB).



Download
https://aptoide.en.aptoide.com/

Mirror1
https://mega.nz/#!vG5g2AzJ!DFqgsYin5snXUG9KV8Kqa9fYGdvd3lYviBIHzCCN8Ls

2018/12/04

KMS_Auto_Lite Crack

windows OS එක සහ Microsoft office package එක ගොඩක් අය use කරන්නේ Serial Key නැතිව. ඉතිං මේවා activate කරගත්තේ නැති උනාම අපි ඒවා පාවිච්චි කරද්දී ගොඩක් අපහසුතාවන්ට මුහුණ දෙනවා. KMS Auto lite වලින් මේවා පහසුවෙන් activate කරගන්න පුළුවන්. මේ link එකෙන් download කරගන්න.

https://mega.nz/#!yfxR2RyK!gUDLDaZs8TuYUkdk2j3Vj4e0TpCwj6yncGejDasZukI

Windows 10 Enterprise සහ Office 2016, test කරා මේකෙන්.






2018/11/20

Online Photoshop

ගොඩක් අයට photo එකක් edit කරගන්න ඕනි උනාම, ඒ කට්ටිය photoshop භාවිතා කරනවා. එත් හදිසියකට photoshop setup එක හොයාගන්න බැරි උනොත්, Edit කරන්න තියෙන්නේ පොඩි දෙයක් නම් අපිට online photoshop භාවිතා කරන්න පුළුවන්.

https://www.photopea.com/


2018/11/05

සිංහලෙන් type කරමු.

අපි හැමෝම සිංහල type කරන්න එක එක tools පාවිච්චි කරනවා. ඉතින් අද හෙලකුරු සිංහල typing, desktop computer සදහා හදුන්වා දෙනු ලැබුවා. ඉතින් දැන් windows, ubuntu, macOS වලටත් support නිසා පහසුවෙන් සිංහල type කරන්න පුලුවන්. Setup file size එකත් 3MB වඩා අඩුවෙන් තියෙන්නේ. Try කරලා බලන්න.
https://www.helakuru.lk/