2019/01/13

Free any apps

සමහර apps පාවිච්චි කරද්දී අපි internet on කරලා තියෙනවා නම් ඒවගේ adds එන එක ගොඩක් කරදරකාරී වැඩක්. ඒවගේම සමහර features දෙන්නේ premium/ pro version පාවිච්චි කරන අයට විතරයි. අපිට මේ pro version එක මිලදී ගන්න තියෙන පහසුම තියෙන්නේ app එකෙන්ම නම් (Google Play store එකට pay නොකර නම්) පහසුවෙන්ම Aptoide කියන app store හරහා නොමිලේ ලබාගන්න පුළුවන්. Try කරලා බලන්න (24.8MB).



Download
https://aptoide.en.aptoide.com/

Mirror1
https://mega.nz/#!vG5g2AzJ!DFqgsYin5snXUG9KV8Kqa9fYGdvd3lYviBIHzCCN8Ls

No comments:

Post a Comment